සිංහරාජ කුඩව දොරණඇල්ල තොරතුරු මධ්‍යස්ථානය නවීකරණය පිළිබඳ පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
2020 ජුලි මස 02 වැනි දින
පෙ.ව.10.00 ට
සිංහරාජ කුඩව වන සංරක්ෂණ කාර්යාලයේ දී ද
මාතලේ ඉලුක්කුඹුර පරිසර අධ්‍යයන සංචාරක මධ්‍යස්ථානයේ නේවාසික පහසුකම්වල
ධාරිතාව වැඩි දියුණු කිරීම පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
2020 ජුලි මස 07 වැනි දින
පෙ.ව.10.00 ට
නකල්ස් ඉලුක්කුඹුර සංරක්ෂණ මධ්‍යස්ථානයේ දී ද
පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මේ සම්බන්ධව උනන්දුවක් දක්වන සියළු පාර්ශවකරුවන්ට සහභාගී වන ලෙසට මෙයින් ආරාධනා කරමු.
ඔබගේ සහභාගිත්වය වැඩසටහන පැවැත්වීමට නියමිත දිනට දින 02 ට පෙර දුරකථන අංක 077 0891093 (ලහිරු) අමතා තහවුරු කරන්න.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
සම්පත්පාය, බත්තරමුල්ල
වැඩි විස්තර සඳහා
වන සංරක්ෂක
(සමාජ වන විද්‍යා හා වන ව්‍යාප්ති)
දු.අ. 0112 866626