කාරුණික දැන්වීමයි
සිංහරාජ – කුඩව මාර්ගය පිළිබඳව පාර්ශව කරුවන්ගේ රැස්වීම 2020 ජනවාරි මස 07 වැනි දින පෙ. ව 9.30 කුඩව වනසංරක්ෂණ කාර්යාලයේදී පැවැත්වේ. මේ සඳහා සහභාගි වන ලෙස අදාළ පාර්ශව කරුවන්ට මෙයින් අරාධනා කර සිටිමූ.
පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය,
සම්පත්පාය,
බත්තරමුල්ල.
31-12-2019.