හුරුළු-කවුඩුල්ල -කන්තලේ (HKK) සඳහා සකස් කරන ලද භූ දර්ශන කළමනාකරණ සැලැස්ම තහවුරු කිරීමේ වැඩමුළුවක් 2020 ජනවාරි 23 වන දින රාජගිරිය, ශ්‍රී ජයවර්ධනපුර මාවත පිහිටි බැංකු විදුපියසේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම වැඩමුළුවට විශ්ව විද්‍යාල වෘත්තිකයන්, විවිධ ක්ෂේත්රවල තාක්ෂණික විශේෂඥයින්, රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ලෝක බැංකුවේ නියෝජිතයින්, මෙන්ම
A workshop for validation of the Landscape Management Plan prepared for “Hurulu-Kawdulla-Kanthale (HKK) was held on 23rd January 2020 at the Center for Banking Studies, Sri Jayawardanapura Mawatha, Rajagiriya. Around 70 participants which included university professionals, technical experts in various fields, heads of Government Departments and senior officers of ministries, representatives from UNDP and
පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියයේ (ESCAMP) 2 (බී) උප සංරචකය යටතේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට මෙන්ම සංරක්ෂණයට බරපතළ ගැටළුවක් ලෙස වර්ධනයවී ඇති “අලි මිනිස් ගැටුම” අවම කිරීම පිණිස තිරසාර වැඩ පිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කර ඇත. මෙම ගැටුම බරපතළ ලෙස පවතින කුරුණෑගල සහ අනුරාධපුර යන පරිපාලන දිස්ත්‍රික්ක දෙක තුල ආරම්භයේදී ක්‍රියාත්මක කරනු ලබන මෙකී වැඩසටහන
‘‘සිංහරාජ වන අඩවිය” අප සතු ඉමහත් වටිනකමකින් යුතු දායාදයක් බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. එය හෙක්ටයාර 11185 ක ප්‍රදේශයක් අවරණයවන පරිදි රත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක පැතිර ඇති තෙත් කලාපීය සදාහරිත වනාන්තරයකි. මෙහි ඇති ජලපෝෂක ප්‍රදේශයක් ලෙස ඇති වැදගත්කම, ජෛව විද්‍යාත්මක, සමාජ ආර්ථික වැදගත්කම, හා එමගින් සිදු කෙරෙන දැවැන්ත පාරිසරික පද්ධති සේවාවන් සලකා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ
ශ්‍රී ලංකාව තුළ සංචාරක ව්‍යාපාරයට ආර්ථික උපක්‍රමයක් ලෙස කෙතරම් වැදගත්කමක් හිමිව තිබුණද, එය එදිනෙදා ජනජීවිතය හා වඩාත් සමීප වන්නෙ වසර 2010න් පසුවය. 2009 වසරේ මැයි මාසය වනවිට රටේ පැවති සිවිල් යුද්ධය නිමාවීම එහි තීරණාත්මක හේතු සාධකය විය. 1983 සිට 2009 වසර දක්වා වසරකට ලක්ෂ 4ත් 6ත් අතර විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් වාර්ෂිකව පැමිණෙන විට 2010 සිට
2020 ජනවාරි 7 වන දින කුඩව වන සංරක්ෂණ කාර්යාලයේ දී පවත්වන ලද සිංහරාජ – කුඩව පිවිසුම් මාර්ගය පිළිබඳ දෙවන පාර්ශවකරුවන්ගේ උපදේශන රැස්වීම ඉතාම සාර්ථකව අවසන් විය. එහිදී මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිත මානවඩු මහතා විසින් කළ කරුණු දැක්වීම පහත පරිදි සාරාංශ ගත කළ හැකිය. * නාය යෑම අවම කිරීම සඳහා කාණු පද්ධතියක(කළු ගල් බැම්මක ආකාරයකින් යුතු
සිංහරාජ – කුඩව පිවිසුම් මාර්ගය පිළිබඳ දෙවන පාර්ශවකරුවන්ගේ උපදේශන රැස්වීම 2020 ජනවාරි 7 වන දින කුඩව වන සංරක්ෂණ කාර්යාලයේ දී පවත්වන ලදී. මෙම උපදේශනයේ මූලික පරමාර්ථය වූයේ මොරටුව විශ්ව විද්‍යාලය විසින් සකස් කරන ලද සංශෝධිත සැලසුම සාකච්ඡා කර අනුමත කර ගැනීමය . මෙම සැලසුම පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා මත පදනම්ව සහ අවට ඇති ජෛව විවිධත්ව කරුණු සැලකිල්ලට
The second stakeholder consultation on Sinharaha, Kudawa access road was conducted on 7th January 2020 at the Sinharaja, Kudawa Forest office. The main objective of this consultation was to discuss and finalise the revised designs developed by the University of Moratuwa (UOM). These designs were developed based on stakeholder requirements and considering the biodiversity aspects