“කොවිඩ් 19 වසගංතය හා පරිසර පද්ධති සංරක්ෂණය හා කළමනාකරණයේ වැදගත්කම“ යන මැයෙන් 2020 මැයි 12 වන දින සවස 3ට ස්වර්ණවාහිනී නාලිකාවේ පැවති සංවාදශීලි සාකච්ඡාවට ව්‍යාපෘති අධ්යක්ෂ අනුර සතුරුසිංහ සහ සංරචක සම්බන්ධීකාරක ධම්මික පෑබොටුව යන මහත්වරුන් සහභාගි වූහ. එහිදී පහත සඳහන් කරුණු සවිස්තරාත්මකව සාකච්ඡාවට ලක්විය. * ගෝලීය වසංගතයක් ලෙස ‘කොවිඩ් 19‘ මතුවීමට බලපෑ පාරිසරික හා සාමාජීය
කොවිඩ් වෛරසය මුළුමනින්ම මැඩපැවැත්විය නොහැකි බව චීන විද්‍යාඥයන් පිරිසක්ද පසුගියදා අනාවරණ කර තිබුණි. එවන් පසුබිමක වෛරසය පැතිරීම පාලනය කොට දෛනික කටයුතු ආරම්භ කිරීම කෙරෙහි රටවල් රැසක් මේ වන විට අවධානය යොමු කර තිබේ. කොවිඩ් වෛරසය මුළුමනින්ම මර්දනය නොකළ වාතාවරණයක් තුළ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගන්නේ කෙසේද? මේ දැනුම්වත් කිරීම ඒ පිළිබඳවයි. දැනට ක්‍රියාත්මක ඇඳිරි නීති
ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සිදු වන්නේ කෙසේ දැයි රජය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එකී නිවේදනයේ දැක්වෙන අන්දමට එම තත්ත්වය පැහැදිලි කර ඇත්තේ මෙසේය. 01-ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ කුමන දිස්ත්‍රික්කවල කුමන වේලාවන්හි ද ? * කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතී. * සෙසු
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය අද (04) අලුයම 05.00ට ඉවත් කරන ලදී. අද රාත්‍රි 08.00ට ඇඳිරි නීතිය යළි පනවන අතර මැයි 06 වන බදාදා තෙක් රාත්‍රී 08.00 සිට අලුයම 05.00 දක්වා එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මැයි 06 වන බදාදා රාත්‍රී 08.00ට ඇඳිරි නීතිය පැනවිමෙන් පසු එම දිස්ත්‍රික්කවලට මැයි 11