හේන කුඹුර එක්ක ඒ ජීවිත ගලා ගියේ, නගරෙ අපිට කවදාවත් හිතා ගන්න බැරි තරමේ සරල කමකුත් එක්ක. එහෙම වුණාය කියලා, නගරෙ අපිට තරම් සැනසිලිදායක ජීවිතයක් මේ වියළි කලාපෙ උදවියට මතක ඇති කාලෙකින් උදා වෙලා නැහැ. හැම දවසක්ම වගේ ගෙවිලා ගියේ, ගම් වැදුණු අලි එක්ක බැඳුණු, මහා කඨෝර දුක් කන්දරා ගොඩකුත් එක්ක. රෑ නිදි
An awareness workshop was held on September 11, 2020 at the Rock Fort Hotel in Galle on landscape management plans established on “Sinharaja Landscape”. The plan targets the Sinharaja World Heritage site and other 22 natural forests in the peripheral areas that approximately cover 228,000 hectares spreading across Galle, Matara and Kalutara districts. There
සිංහරාජ කුඩව දොරණඇල්ල තොරතුරු මධ්‍යස්ථානය නවීකරණය පිළිබඳ පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2020 ජුලි මස 02 වැනි දින පෙ.ව.10.00 ට සිංහරාජ කුඩව වන සංරක්ෂණ කාර්යාලයේ දී ද මාතලේ ඉලුක්කුඹුර පරිසර අධ්‍යයන සංචාරක මධ්‍යස්ථානයේ නේවාසික පහසුකම්වල ධාරිතාව වැඩි දියුණු කිරීම පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2020 ජුලි මස 07 වැනි දින පෙ.ව.10.00 ට නකල්ස් ඉලුක්කුඹුර සංරක්ෂණ මධ්‍යස්ථානයේ
ලෝක බැංකුව විසින් පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (ESCAMP)ට අදාළව මේ වසරේ ක්‍රියාත්මක පළමු මෙහෙයුම 2020-02-19 වන දින ආරම්භ වූ අතර එය පෙබරවාරි මස 28 දක්වා ක්‍රියාත්මක වේ. මෙහිදී මූලික අවධානය යොමු වී ඇත්තේ මෙතෙක් ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීම, වැඩසටහනේ සැලකිය යුතු වෙනස්කම් යෝජනා කිරීම සහ සලකා බැලීම මෙන්ම කාලීන අවශ්‍යතා සලකා ප්‍රතිව්‍යුහගත
හුරුළු-කවුඩුල්ල -කන්තලේ (HKK) සඳහා සකස් කරන ලද භූ දර්ශන කළමනාකරණ සැලැස්ම තහවුරු කිරීමේ වැඩමුළුවක් 2020 ජනවාරි 23 වන දින රාජගිරිය, ශ්‍රී ජයවර්ධනපුර මාවත පිහිටි බැංකු විදුපියසේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම වැඩමුළුවට විශ්ව විද්‍යාල වෘත්තිකයන්, විවිධ ක්ෂේත්රවල තාක්ෂණික විශේෂඥයින්, රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ලෝක බැංකුවේ නියෝජිතයින්, මෙන්ම
පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියයේ (ESCAMP) 2 (බී) උප සංරචකය යටතේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට මෙන්ම සංරක්ෂණයට බරපතළ ගැටළුවක් ලෙස වර්ධනයවී ඇති “අලි මිනිස් ගැටුම” අවම කිරීම පිණිස තිරසාර වැඩ පිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කර ඇත. මෙම ගැටුම බරපතළ ලෙස පවතින කුරුණෑගල සහ අනුරාධපුර යන පරිපාලන දිස්ත්‍රික්ක දෙක තුල ආරම්භයේදී ක්‍රියාත්මක කරනු ලබන මෙකී වැඩසටහන
‘‘සිංහරාජ වන අඩවිය” අප සතු ඉමහත් වටිනකමකින් යුතු දායාදයක් බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. එය හෙක්ටයාර 11185 ක ප්‍රදේශයක් අවරණයවන පරිදි රත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක පැතිර ඇති තෙත් කලාපීය සදාහරිත වනාන්තරයකි. මෙහි ඇති ජලපෝෂක ප්‍රදේශයක් ලෙස ඇති වැදගත්කම, ජෛව විද්‍යාත්මක, සමාජ ආර්ථික වැදගත්කම, හා එමගින් සිදු කෙරෙන දැවැන්ත පාරිසරික පද්ධති සේවාවන් සලකා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ
ශ්‍රී ලංකාව තුළ සංචාරක ව්‍යාපාරයට ආර්ථික උපක්‍රමයක් ලෙස කෙතරම් වැදගත්කමක් හිමිව තිබුණද, එය එදිනෙදා ජනජීවිතය හා වඩාත් සමීප වන්නෙ වසර 2010න් පසුවය. 2009 වසරේ මැයි මාසය වනවිට රටේ පැවති සිවිල් යුද්ධය නිමාවීම එහි තීරණාත්මක හේතු සාධකය විය. 1983 සිට 2009 වසර දක්වා වසරකට ලක්ෂ 4ත් 6ත් අතර විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් වාර්ෂිකව පැමිණෙන විට 2010 සිට
2020 ජනවාරි 7 වන දින කුඩව වන සංරක්ෂණ කාර්යාලයේ දී පවත්වන ලද සිංහරාජ – කුඩව පිවිසුම් මාර්ගය පිළිබඳ දෙවන පාර්ශවකරුවන්ගේ උපදේශන රැස්වීම ඉතාම සාර්ථකව අවසන් විය. එහිදී මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිත මානවඩු මහතා විසින් කළ කරුණු දැක්වීම පහත පරිදි සාරාංශ ගත කළ හැකිය. * නාය යෑම අවම කිරීම සඳහා කාණු පද්ධතියක(කළු ගල් බැම්මක ආකාරයකින් යුතු
සිංහරාජ – කුඩව පිවිසුම් මාර්ගය පිළිබඳ දෙවන පාර්ශවකරුවන්ගේ උපදේශන රැස්වීම 2020 ජනවාරි 7 වන දින කුඩව වන සංරක්ෂණ කාර්යාලයේ දී පවත්වන ලදී. මෙම උපදේශනයේ මූලික පරමාර්ථය වූයේ මොරටුව විශ්ව විද්‍යාලය විසින් සකස් කරන ලද සංශෝධිත සැලසුම සාකච්ඡා කර අනුමත කර ගැනීමය . මෙම සැලසුම පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා මත පදනම්ව සහ අවට ඇති ජෛව විවිධත්ව කරුණු සැලකිල්ලට