ESCAMP ව්‍යාපෘතිය මඟින් සිංහරාජ රක්ෂිතයෙන් පිටත පිහිටා ඇති පිටකැළේ මාර්ඟයෙහි මීටර 242ක් වූ ප්‍රමාණය කොන්ක්‍රීට් දමා ප්‍රතිසංස්කරණය කරන ලදි. #ESCAMPSriLanka
ESCAMP ව්‍යාපෘතිය මඟින් රතුගල වෙසෙන ආදීවාසී ජනතාවගේ ජීවනේපාය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රජා ක්‍රියාකාරී සැලැස්මක් හඳුන්වා දෙන ලදි. #ESCAMPSriLanka
ESCAMP ව්‍යාපෘතියේ සහයෝගයෙන් ඩී. විජේලතා මහත්මිය විසින් පවත්වාගෙනු යන ලබන ව්‍යාපාරය සඳහා අපගේ සුභ පැතුම්. සිංහරාජය වන රක්ෂිතයට යන ඔබගේ නිවාඩුව සුවසේ ගත කිරීම සඳහා...
පරිසර පද්ධති සංරක්ෂණ සහ කළමණාකරණ හෙවත් ESCAMP ව්‍යාපෘතිය පිළිබඳ ඔබ දැනුවත්ද? සම්පූර්ණ වීඩියෝව නැරඹීම සඳහා : https://youtu.be/IjuGNYSI0H4 #ESCAMPSriLanka
ESCAMP ව්‍යාපෘතිය විසින් ශ්‍රී ලංකාවේ සිටින වන නිළධාරීන් 1862කට සාර්ථක ලෙස ලෝක මට්ටමේ අධ්‍යාපනික අත්දැකීමක් ලබාදෙන ලදි. #ESCAMPSriLanka
සිංහරාජ කුඩව වන රක්ශිතයේ පිහිටි නවදගහ ස්වාභාවික මංපෙතෙහි කිලෝමීටර 1ක් පමණ වූ ප්‍රදේශය ESCAMP ව්‍යාපෘතිය මඟින් සංවර්ධනය කරන ලදි. එයට දැවයෙන් නිර්මිත අතරමැදි විවේක ස්ථානයක්,...