පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ 2019 අර්ධ වාර්ෂික ඇගයීම් සැසිය ඔක්තෝම්බර් මස 07 වන දින ආරම්භ වූ අතර එය මේ මස 18 වන දින දක්වා ක්‍රියාත්මකය.
ලෝක බැංකු නියෝජිතයින් හා ව්‍යාපෘති කළමනාකරණ ඒකකය එක්ව සිදුකරන මෙම ඇගයීම් ක්‍රියාවලියේදී ප්‍රගති සමාලෝචනයල අභියෝග සහ ගැටළු මෙන්ම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමුවී තිබේ.